oDoc

Previous slide
Next slide
Previous slide
Next slide
Previous slide
Next slide
Disclaimer: oDoc should not be used in case of an emergency

පියවර තුනකින් වෛද්‍යවරයකු චැනල් කරන්න!

පියවර තුනකින් වෛද්‍යවරයකු චැනල් කරන්න!

විෂබීජ වලට නිරාවරණය වීමට ඇති අවධානම මගහරින්න. ඔබේ නිවසේම සිට

oLabs

ඔබේ පරීක්ෂණාගාර පරීක්ෂාවන් සිදුකර ගැනීම සඳහා රෝහලක් වෙත යෑමට තරම් වත් නොහැකි වන තරමටම .. අපේ පරීක්ෂාගාර කණ්ඩායම් හරහා, ඔබේ රුධිර පරීක්ෂාවන්, ඔබේ නිවසේදීම සිදුකරගන්න.

oPharma

දැන් ඖෂධ ලබාගැනීම සඳහා ඔසුහලක් වෙත යෑමට අවශ්‍ය නැහැ. පැය දෙකක් ඇතුලත ඔබේ ඖෂධ ඔබ ළඟටම ගෙන්වාගත හැකියි!

මෙය වෛද්‍යවරයකු සමග සම්බන්ධ වීම සඳහා ඇති පහසුම ක්‍රමයයි.

1
ඔබට අවශ්‍ය වෛද්‍යවරයාව තෝරාගන්න.
2
ඔබට අවශ්‍ය දිනය හා වෙලාව තෝරාගන්න.
3
ඔබ තෝරාගත් වෛද්‍යවරයාට යැවීමට අවශ්‍ය පණිවිඩ, පින්තූර හෝ වාර්තා ඇත්නම්, ඒවා ඔහු වෙත යවන්න.
4
වෛද්‍යවරයා විසින් ඔබ පෙර තෝරාගත් වෙලාවට ඔබ හට ඇමතුමක් ලබා දෙනු ඇත.
5
ඔවුන් විසින් ඇප් එක හරහා ඖෂධ වට්ටෝරුව ඔබ වෙත එවනු ඇත.

Health Hub

Health articles that keep you informed about good health practices and achieve your goals.

වෛද්‍යවරයකු විසින් මාව මුහුණට මුහුණ හමුවී පරීක්ෂා කිරීමකින් තොරව මගේ රෝග නිර්ණය කරන්නේ කෙසේද?

මෙය, ඔබ මින් පෙර වෛද්‍යවරයකු මුහුණට මුහුණ හමුවී වෛද්‍ය උපදෙස් ලබාගත් ආකාරයට අතිශයින්ම සමානය! ඔබේ වෛද්‍ය ඉතිහාසය සහ ඔබේ රෝග ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම, ඔබව ශාරීරික පරීක්ෂාවකට ලක් කිරීම තරම්ම වැදගත් වේ. ඇමෙරිකානු වෛද්‍ය සංගමයට අනුව, රෝග නිර්ණය කිරීමේ හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ අවස්ථා වලින් 75% ක්ම අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව / (ඔන්ලයින්) සිදුකළ හැකි අතර, අපගේ වෛද්‍යවරුන් හට එසේ මාර්ගගතව / (ඔන්ලයින්) රෝග නිර්ණය කිරීමට සහ වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා මනා පුහුණුවක්ද ඇත.

අප ප්‍රතිකාර කරන්නේ කිනම් රෝගී තත්වයන් වලටද?

oDoc හරහා ඔබට, නිවසේ සුව පහසුවට හිඳිමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් සමග සම්බන්ධ වීමටත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් හා අවශ්‍ය නම් ඖෂධ වට්ටෝරුවක් ඔබේ දුරකථනයටම ගෙන්වා ගැනීමටත් හැකියාව තිබේ. මේ හරහා ඔබට වෛද්‍යවරයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකු සමග සම්බන්ධ විය හැකිය. දවසේ පැය 24 පුරා ඔබ වෙනුවෙන් වෛද්‍යවරයකු සිටින අතර, වෙන්කරවා ගැනීමක් සිදුකළ පසුව මිනිත්තු 3 ක් ඇතුලත එම වෛද්‍යවරයා විසින් ඔබට ඇමතුමක් ලබාදෙනු ඇත.

Ratings / ශ්‍රේණිගත කිරීම්

ශ්‍රී ලංකා රජය විසින් අපව, කොවිඩ්-19 වලට මූලික ප්‍රතිචාර දැක්වීමේ අංශය ලෙස අනුමත කොට ස්ථාපනය කරන ලදි.

0
+
ලියාපදිංචි oDoc පරිශීලකයන්
0
+
Doctors on oDoc
0
+
Specialisations
0
/5
පාරිභෝගික ශ්‍රේණිගත කිරීම් වල අගය
0
+
ආයතනික සේවාදායකයින්
0
+
වෛද්‍ය හමු
සිංහල
0
    0
    Your Cart
    Your cart is empty