Confused over AstraZeneca news? We break it down in one minute!
Confused over AstraZeneca news? We break it down in one minute! AstraZeneca, long regarded as…
අප ශ්‍රී ලංකාවේ විශාලතම ටෙලිමෙඩිසින් ආයතනය වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින පුරා වෙසෙන ජීවිත 200,000 ක් ආවරණය කිරීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. මිනිසුන්ට උසස් තත්වයේ සෞඛ්‍යය පහසුකම් ඇත්නම් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් වනු ඇති බව අපේ විශ්වාසයයි. සෑම මනුෂ්‍යයෙක්ට ම උසස් තත්වයේ සෞඛ්‍යය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබිය යුත්තේ එම නිසාමයි. රටේ සිටින හොඳම වෛද්‍යවරුන්ගේ උසස්ම සේවය, ශ්‍රී ලංකා වාසී සෑම පුද්ගලයෙකුටම මාර්ගගතව ලබාදීම මගින්, ඔවුන් සියලුම දෙනාට උසස්ම තත්වයේ සෞඛ්‍යය පහසුකම් අත්කර දීම මූලික අරමුණ කරගනිමින්, 2017 වර්ෂයේදී අප විසින් මෙම ආයතනය ආරම්භ කරන ලදි. අප සෑම දිනකම සාක්ෂාත් කරගැනීම සඳහා වෙහෙසවෙන මෙහෙයුම වන්නේ, දැරිය හැකි මිලකට, සත්‍ය වශයෙන්ම පෞද්ගලික වන උසස්ම තත්වයේ සෞඛ්‍යය පහසුකම් සෑම පුද්ගලයෙකුටම ලබාදීම වේ.
oDoc සමග වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ද සම්බන්ධ වී සිටී. ඔබ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු නම් සහ ඔබ oDoc සමග සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිනවා නම්, කරුණාකර අපට කතා කරන්න!
හෙම්බිරිස්සාවක සිට තදබල අසනීප සඳහා වේදනා නාශක ලබාදීම දක්වා විශාල පරාසයක දිවෙන සාර්ථක වෛද්‍ය හමු 40,000 කට වැඩි ප්‍රමාණයක් oDoc හරහා සිදු කර ඇත.
Confused over AstraZeneca news? We break it down in one minute! AstraZeneca, long regarded as…
PCOS – breaking the stereotype There is so much noise around women’s health. Specifically, PCOS…
Taking charge of your Mental Health The transcribed version of the video is available below.…