oDoc

අපි කවුරුද?

අපේ දැක්ම -

To make high-quality healthcare accessible, affordable and truly personal to all.
oDoc Team

අපි කවුරුද?

අප ගැන යමක්

අප ශ්‍රී ලංකාවේ විශාලතම ටෙලිමෙඩිසින් ආයතනය වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින පුරා වෙසෙන ජීවිත 200,000 ක් ආවරණය කිරීමට හැකිවීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. මිනිසුන්ට උසස් තත්වයේ සෞඛ්‍යය පහසුකම් ඇත්නම් ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් වනු ඇති බව අපේ විශ්වාසයයි. සෑම මනුෂ්‍යයෙක්ට ම උසස් තත්වයේ සෞඛ්‍යය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබිය යුත්තේ එම නිසාමයි. රටේ සිටින හොඳම වෛද්‍යවරුන්ගේ උසස්ම සේවය, ශ්‍රී ලංකා වාසී සෑම පුද්ගලයෙකුටම මාර්ගගතව ලබාදීම මගින්, ඔවුන් සියලුම දෙනාට උසස්ම තත්වයේ සෞඛ්‍යය පහසුකම් අත්කර දීම මූලික අරමුණ කරගනිමින්, 2017 වර්ෂයේදී අප විසින් මෙම ආයතනය ආරම්භ කරන ලදි. අප සෑම දිනකම සාක්ෂාත් කරගැනීම සඳහා වෙහෙසවෙන මෙහෙයුම වන්නේ, දැරිය හැකි මිලකට, සත්‍ය වශයෙන්ම පෞද්ගලික වන උසස්ම තත්වයේ සෞඛ්‍යය පහසුකම් සෑම පුද්ගලයෙකුටම ලබාදීම වේ.

oDoc සමග සිටින වෛද්‍යවරුන් කවුද?

oDoc සමග වෛද්‍යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ද සම්බන්ධ වී සිටී. ඔබ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු නම් සහ ඔබ oDoc සමග සම්බන්ධ වීමට කැමැත්තෙන් සිටිනවා නම්, කරුණාකර අපට කතා කරන්න! 

Over 40,000 successful consultations have been completed on oDoc for a range of illnesses from the common cold to palliative care for terminal illnesses.

වෛද්‍යවරු

0
දිනකට වෛද්‍ය හමු

ළමාරෝග විශේෂඥ වෛද්‍යවරු

0
දිනකට වෛද්‍ය හමු

චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු

0
දිනකට වෛද්‍ය හමු

මනෝ වෛද්‍ය උපදේශකවරු

0
දිනකට වෛද්‍ය හමු

ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරු

0
දිනකට වෛද්‍ය හමු

oDoc පවුල

අපත් සමග අත්වැල් බැඳගෙන ඇති ආයතන

උසස් තත්වයේ සෞඛ්‍යය පහසුකම් සියලුම දෙනාට හිමිවිය යුතු බව අපේ විශ්වාසයයි. අප ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඇති ඉහළම පෙළේ ආයතන වල සෑම සේවා නියුක්තියෙකුටම නොමිලේ සෞඛ්‍යය පහසුකම් ලබාදීම සඳහා එම ආයතන සමග අත්වැල් බැඳගත්තේ එම නිසාම වේ.

ප්‍රවෘත්ති සහ තොරතුරු (Blog posts)

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty