oDoc

සෑම පුද්ගලයකුටම ලාභදායී සෞඛ්‍යය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීම oDoc හි මූලික අරමුණ වේ.
ඒ අතරට ඔබේ සේවා නියුක්තියන්ද අයත් වේ. oDoc සමග සම්බන්ධ වී ඔබේ සේවා නියුක්තියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්මට සහය වන්න.

0 +
ආයතන
0 K+
සේවා නියුක්තියන්

ව්‍යාපාර සඳහා oDoc

oDoc Business වැඩසටහනෙහි මාසික ග්‍රාහකයකු බවට පත්වී ඔබේ සේවා නියුක්තියන්ට අසීමිත ලෙස වෛද්‍යවරුන්ගේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඉඩ සලසන්න. එක් සේවා නියුක්තියකු සඳහා ගෙවිය යුතු මිල මසකට රු. 70/-* සිට ආරම්භ වේ.

සේවා නියුක්තියන් බහුතරයකට ගුණාත්මක සෞඛ්‍යය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාවක් නොමැත. oDoc හරහා ඔබට, ඔබේ සේවා නියුක්තියන් හට (සහ ඔවුන්ගේ පවුලේ අයට) අඩු මිලට, උසස් තත්වයේ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදී ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මක බව වැඩි කිරීමට හැකියාව ඇත.

මානසික හා ශාරිරික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන සහ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙමින් එය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන සේවා යෝජකයන්, වෙළඳපොලේ සිටින අනෙකුත් සේවා යෝජකයන් අතර කැපී පෙනෙයි.

සේවා නියුක්තියන්ට, මුහුණට මුහුණ හමුවී සිදුකරන වෛද්‍ය හමු වලට වඩා පහසු, ඕනෑම වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි ක්‍රමයක් පිරිනැමීම මගින් ඔවුන්ගේ ඵලදායිතාව වැඩි කරගැනීමට ඔවුන්ට සහය වන්න. ඊට අමතරව සේවයෙන් නිවාඩු ගන්නා දින ගණන අඩු කරගන්න.

සේවා නියුක්තියන්ගේ ඖෂධ හා සැලැසුම් නොකළ සෞඛ්‍යය බරපැන වලට යන මුදල අඩු කරගන්න.

ඔබේ සේවා නියුක්තියන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට දියුණු මට්ටමේ සෞඛ්‍යය පහසුකම් ලබාදීම මගින් ඔබේ ක්ෂේත්‍රයේ නව්‍යකරණයේ ප්‍රමුඛයකු වන්න.

ග්‍රාහක සැලැසුමෙහි විස්තර

සේවා නියුක්තියකු හට
රු.70

සිට ඉහළට / මසකට

ප්‍රධාන මූලස්ථානයයක සිට හෝ පෞද්ගලික දුරකථනයක් හරහා oDoc වෙත පිවිසෙන්න.


දවසේ ඕනෑම වෙලාවක මිනිත්තු 3 ක් ඇතුලත oDoc වෛද්‍යවරයකු සමග සම්බන්ධ වන්න


oDoc තුල සිටින සියලුම වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අසීමිත ලෙස ඇමතුම්, වීඩියෝ ඇමතුම් හා පණිවිඩ ඔස්සේ සම්බන්ධ වන්න.


වෛද්‍යවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව ඇතුලත් වලංගු ඖෂධ වට්ටෝරු


සෑම පුද්ගලයකුටම පෞද්ගලික ලෙස අසනීප වීමට පෙර ආරක්ෂා වීමේ ක්‍රම සහ පසු ප්‍රතිකාර ක්‍රම


ඖෂධ ගෙනැවිත් දීම හා ජංගම රසායනාගාර සේවා


ඉහත සඳහන් සියලුම ප්‍රතිලාභ සේවා නියුක්තියාගේ පවුලේ සියල්ලටත් හිමි වේ.

අපගේ ආයතනික සේවාදායකයින් අප ගැන පවසන දේට සවන් දෙන්න!

x4fPxAdz_400x400
WhatsApp Image 2020-10-02 at 12.18.21 PM
WhatsApp Image 2020-05-13 at 11.16.42 AM
WhatsApp Image 2020-03-13 at 11.23.08 AM
Unilever-logo-C7995A25D2-seeklogo.com
UA LOGO
Tour_Blue_Holdings_Pvt_Ltd-c085
t6PQ4Akx
LARST FINEL SAMPATH LOGO
saks-logo-default
RHR Brand Logo
Resplendent Ceylon logo brown
Quess-logo_winning-together-02-e1576663667658
png-clipart-fonterra-new-zealand-milk-logo-farmer-milk-text-logo-vector
NTB AMEX LOGO LOCK UP (1)
ndb-bank-logo
Nations_Trust_Bank_logo
Mövenpick-Logo
LSEG_LOGO_RGB_GWB (1)
LOLC Logo
Logo-Press-web
Logo_of_MAS_Holdings
e.w. balasuriya odoc
lb finance odoc
interocean services odoc
pyxle odoc
union bank odoc
senok odoc
virtuoso odoc
hutch odoc
hnb odoc
hirdaramani odoc
hela odoc
hayleys advantis odoc
f79870_8ca9de8bb8f442c0bfbfcc0b14bdd301_mv2
triad odoc
dfcc bank odoc
renuka city hotel odoc
commercial bank odoc
brandix odoc
aitken spence odoc
airtel odoc
aia odoc
lion brewery odoc
daraz odoc
uber odoc

ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වයිද?

ඔබේ තොරතුරු අපට ලබාදෙන්න, අප කණ්ඩායමේ සාමාජිකයකු විසින් ඔබව සම්බන්ධ කරගනු ඇත.
si_LKසිංහල