oDoc

කාන්තා සෞඛ්‍යය

කාන්තාවකගේ සිරුර හා මනස, ඇගේ ජීවිත කාලය පුරාම විවිධාකාර වු වෙනස්කම් වලට භාජනය වේ. එබැවින් ඔබටම පෞද්ගලික වූ, ඔබේ මනසට සහ සිරුරට යන දෙකටම ගැළපෙන හොඳම සෞඛ්‍යය පහසුකම් ඔබට ලබාදීම සඳහා oDoc අප ඔබ වෙනුවෙන් කැපවී සිටින්නෙමු.

ඔබ මේ ගැන වැඩිදුර තොරතුරු දැනගැනීමට කැමති ද?

එක් එක් කාන්තාවන් තමන්ගේ ඔසප් කාලය තුල මුහුණ දෙන අත්දැකීම් එකිනෙකාට වෙනස් වේ. ඔබ ඔසප් වේදනාව පාලනය කරගන්නේ, නැතිනම් සමනය කරගන්නෙ කෙසේද? නැතිනම් ඔබේ ආර්තව චක්‍රය අක්‍රමවත් ද?

ඔබ ගර්භණී අයෙකු හෝ ගැබ් ගැනීමට උත්සාහ කරමින් සිටින අයෙකු හෝ නම්, ඔබේ දරුවාට සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ලබාදීම සඳහා, පෙර සූදානම අත්‍යාවශ්‍ය වේ. ඔබ ගැබ්ගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට පෙර සිටම පවා, ඔබේ දරුවාගේ අනාගතය යහපත් කිරීම වෙනුවෙන් අවශ්‍ය කරන වැදගත් පියවර ගැනීමේ හැකියාව ඔබට ඇත.

ලිංගාශ්‍රිතව බෝවෙන රෝග වැළැක්වීම, නිවැරැදි උපත් පාලන ක්‍රම සොයාගැනීම සහ ශ්‍රෝණි පරීක්ෂාවන් සඳහා සහභාගී වීම සියලුම කාන්තාවන් හට අතිශයින්ම වැදගත් වේ.

සියලුම මව්වරුන් හට ළදරුවෙකුට කිරි දීම පහසු කාර්යයක් නොවේ. කාන්තාවන් බහුතරයකට පියයුරු පිම්බීම, කිරි එරීම, කිරි වැරීම, තන පුඩු තුවාල වීම තදින් බලපානු ඇත.

සැහැල්ලු ඔසප් වීම්, රාත්‍රියේදී දහඩිය දැමීම යනු ආර්තවහරණයේ ලක්ෂණ වේ. මෙම වෙනස්කම් නිසා ඔබේ සිරුරට ඇතිවන බලපෑම කුමක්ද? පූර්ව ආර්තවහරණය සහ පසු ආර්තවහරණය අතර ඇති වෙනස කුමක් ද?

ඔබට අවශ්‍ය ඔබේ VOG වෛද්‍යවරයාගෙන් හදිසි ප්‍රශ්නයක් ඇසීමටද? නැතිනම් ඔබට අවශ්‍ය ඔබේ මාසික පරීක්ෂාව සිදුකර ගැනීමට ද? ඒ කුමක් උනත් ඔබට දැන් ඉතාමත් පහසුවෙන් සහ ඉක්මණින් උසස් තත්වයේ සෞඛ්‍යය සේවාවක් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව තිබේ!

පොලිසිස්ටික් ඩිම්බ ප්‍රදාහය (PCOS), එන්ඩොමීට්‍රියෝසිස්, ඩිස්මෙනෝරියා නිසා සමහර කාන්තාවන්ගේ ආර්තව චක්‍රය අක්‍රමවත් විය හැකි අතර ඒ නිසා සැළකිය යුතු තරමේ වේදනාවක් ද ඔවුන්ට ඇති විය හැකිය. ඔසප් කාලය තුල ඇති වන තදබල වේදනාව, ඔසප් කාලය වෙනස් වීම වැනි කාරණා වලදී ඒ පිළිබඳව වෛද්‍යවරයකු සමග කතා කිරීම ඉතා සුදුසුය.

ගර්භණී කාන්තාවන් සඳහා මෙන්ම කාන්තා ප්‍රජනක පද්ධතිය සම්බන්ධ ගැටළු පිළිබඳව ද විශේෂඥවරුන් වන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් ද ඇතුලු, අපේ සියලුම VOG වෛද්‍යවරුන් අතුරින් ඔබට අවශ්‍ය, ඔබ කැමති වෛද්‍යවරයකු තෝරාගන්න.

ඔබට පහසු වෙලාවක් වෙන්කරවා ගෙන, ඔබේ නිවස තුල සුවපහසුවට සිටිමින්, ඔබේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සමග කතා කරන්න.

අපගේ ජංගම ඔසුසැල වන oPharma හරහා ඖෂධ ඇණවුම් කරන්න, නැතිනම් අපගේ ජංගම රසායනාගාර සේවා සැපයුම් කණ්ඩායම වන oLabs හරහා රසායනාගාර පරීක්ෂා සිදු කරගන්න.

ඔබේ VOG වෛද්‍යවරයාට ඔබේ පරීක්ෂණ වාර්තා යවන්න, ඒ ගැන සාකච්ඡා කරන්න, ඖෂධ වට්ටෝරුව යාවත්කාලීන කරගන්න, නැතිනම් ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රශ්නයක් ඔහුගෙන් විමසන්න.

Meet your VOG Doctors:

ඔබේ VOG වෛද්‍යවරුන් හමුවන්න :

ඔබේ VOG වෛද්‍යවරුන් හමුවන්න

වෛද්‍ය චන්ද්‍රසේකර අල්විස්හේවා

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Roshan Zaid
වෛද්‍ය රොශාන් සයීඩ්

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Sampath Kariyawasam
වෛද්‍ය සම්පත් කාරියවසම්

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Sakuntala Seneviratne
වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Mohamed Rishard
වෛද්‍ය මොහොමඩ් රිෂාඩ්

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

D. Maruthini
වෛද්‍ය ඩී. මරුදිනී

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Indunil Piyadigama
Dr. Indunil Piyadigama

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Shemoon Marleen
Dr. Shemoon Marleen

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Hemantha Senanayake
Prof. Hemantha Senanayake

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Indu Asanka Jayawardane
Dr. Indu Asanka Jayawardane

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

Mahmoud Abdalla
Dr. Mahmoud Abdalla

ප්‍රසව හා නාරිවේද වෛද්‍ය

READ ARTICLES WRITTEN BY HEALTH EXPERTS

Womens' health related articles to help you stay on top of your health!

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »
සිංහල
0
    0
    Your Cart
    Your cart is empty