oDoc

ගෙදරදීම ජංගම දුරකථන හරහා නොමිලේ දන්ත වෛද්‍ය උපදේශනයක් ලබා ගන්න

දැන්ම ලියාපදිංචි වන්න!

සිග්නල් මඟින් ජංගම දුරකථන හරහා නොමිලේ දන්ත සහ මුඛ සෞඛ්‍ය උපදේශන සපයයි. අපගේ නොමිලේ උපදේශන සේවාව හරහා දන්ත වෛද්‍යවරයෙක්‌ගෙන් දන්ත සහ මුඛ සෞඛ්‍යය පිළිබඳ ඕනෑම කරුණක් විමසන්න.

වසර 65කට වැඩි කාලයක් තිස්සේ සිග්නල් හොඳ මුඛ සෞඛ්‍ය පුරුදු ව්‍යාප්ත කිරීමේ මෙහෙවරක යෙදී සිටී. දැන් සිග්නල් oDoc සමඟ එක්ව දන්ත වෛද්‍ය උපදේශන ප්‍රවේශය පහසු කරවන අතර, මුඛ සම්බන්ධ ගැටලුවක් හෝ අපහසුතාවයක් ඇති වූ විට ඕනෑම කෙනෙකුට වහාම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගත හැකිය. සෑම කෙනෙකුටම ගුණාත්මක දන්ත වෛද්‍ය සත්කාර වැදගත් වන බව සිග්නල් විශ්වාස කරයි.

සිග්නල් X oDoc Ask a Dentist හරහා නොමිලේ දන්ත වෛද්‍ය සේවාවන් ලබා ගන්න.

ඔබට මාර්ගගතව දන්ත වෛද්‍යවරයකු සමඟ සෘජුවම සම්බන්ධ වී උපදෙස් ලබා ගැනීමට හැකිය.

(ශ්‍රී ලංකා වේලාව 10.00 - 18.00 - සඳුදා සිට සෙනසුරාදා / ශ්‍රී ලංකා වේලාව 10.00 - 14.00 - ඉරිදා)

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

පියවර 1

ඕනෑම Signal Strong Teeth හෝ Signal Herbal දන්තා ලේපයක් මිලදී ගන්න.

පියවර 2

ඇසුරුම්කරණයේ ඇති QR Code එක Scan කරන්න හෝ

0727672020 අංකයට වට්ස්ඇප් හෝ අමතන්න .

පියවර 3

සඳහන් කර ඇති උපදෙස් අනුගමනය කර දන්ත වෛද්‍යවරයෙකු සමඟ සම්බන්ධ වන්න.

අදම oDoc ඩවුන්ලෝඩ් කරන්න.

සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්න

මට දන්ත වෛද්‍යවරයෙකුගෙන් විමසිය හැකි දේවල් මොනවද?

ඔබට මෙම සේවාව භාවිතා කළ හැකි වන්නේ,

  • ඔබේ දත්, විදුරුමස්, දුර්ගන්ධය, සහ ඔබට ඇති විය හැකි ඕනෑ ම මුඛ සෞඛ්‍ය ගැටලුවක් ගැන
  • නිවසේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර හෝ ප්‍රතිකර්මයක්දි සුව වීමේ ක්‍රියා පටිපයකට පසු අවධිය
  • හදිසි අවස්ථාවකදී අවශ්‍ය නම් වේදනා සමනය කර ගැනිමට උපදෙස් ලබා ගන්න
  • එය සාමාන්‍ය විධිමත් පරීක්ෂාවක් ද විය හැක.
මට මෙම සේවාව ලබා ගත හැකි වේලාව දැනගත හැකිද?

මෙම සේවාව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවල පවතී.

සේවාව ලබා ගත හැකි වේලාව

ශ්‍රී ලංකා වේලාව 10.00 - 18.00 - සඳුදා සිට සෙනසුරාදා

ශ්‍රී ලංකා වේලාව 10.00 - 14.00 - ඉරිදා

මට මෙම සේවාව ලබා දෙන වෛද්‍යවරයා ගැන දැනගත හැකිද?

අපගේ සියලුම වෛද්‍යවරුන් වසර 5කට වැඩි පළපුරුද්දක් ඇති SLMC ලියාපදිංචි දන්ත වෛද්‍යවරුන් වේ.

මට දන්ත වෛද්‍යවරයකු හමුවිය හැකි වාර ගණන සම්බන්ධයෙන් සීමාවක් තිබේද?

දැනට ඔබට අපගේ දන්ත වෛද්‍යවරුන් හමුවිය හැකි වාර ගණන සම්බන්ධයෙන් සීමාවන් නොමැත.

මට වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීමේදි තාක්ෂණික අපහසුතා ඇති අතර ඔබගෙන් උදව් අවශ්‍ය වේ.

ඔබට +94 77 077 3333 ඇමතිය හැකි අතර, අපි ඔබට උදව් කිරීමට සතුටු වන්නෙමු.

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty