oDoc

කොවිඩ්-19 රෝගයට ප්‍රතිචාර දැක්වීම සඳහා, ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව oDoc විසින් ශ්‍රී 
ලංකාවේ ජාතික ටෙලිමෙඩිසින් වේදිකාව නිර්මාණය කරන ලදි.

Intermediate Care Centres for COVID-19 Patients

05 Oct 2022, 2:23 AM (GMT)

Sri Lanka Covid-19 Statistics

670,813 Total Cases
16,764 Death Cases
653,988 Recovered Cases
LAST UPDATED : 31/01/2022 | 10:00AM

What does exposure to a COVID-19 positive patient mean?

  • Face to face contact within 1 meter for at least 15 minutes
  • Physical contact
  • For symptomatic patients: exposure 2 days before and 5 days after symptom onset
  • For asymptomatic patients: exposure 2 days before and 5 days after positive PCR test was taken

What do you do if exposed to COVID-19 positive patient?

  • If you’re fully vaccinated, you do not need to quarantine if you have no symptoms. If you do have symptoms, get a PCR test immediately
  • If you’re unvaccinated/partially vaccinated, isolate at home for 7 days. If you do have symptoms, get a PCR test immediately

What does it mean to be fully vaccinated?

  • You would have taken two doses of a COVID-19 vaccine and are within 3 months after receiving 2nd dose.
  • You will not be considered fully vaccinated if 3 months have passed after the 2nd dose and you have not yet taken a booster dose. Once you take the booster dose, you will be considered fully vaccinated.
Sea Shine Hotel
Uswatakeiyawa
Hemas hospital

Rates
Single – 15,000
Double – 21,000
Triple – 25,000
Shared – 35,000

Charges inclusive of room and meals.

Medical care -additional 3,000/

Contact No: 
076 422 6886

Berjaya Hotel
Mt. Lavinia
හේමාස් රෝහල

Rates
Single – 15,000
Double – 18,000
Triple – 20,000
Shared – N/A

24/7 care by Medical Officer/Nursing Staff & Consultant’s service.
Ambulance service available.

Contact No: 076 683 0146

Mount Lavinia Hotel
Mount Lavinia
නවලෝක රෝහල

Rates
Single – 17,000
Double – 22,000
Triple – 27,000
Shared – N/A

24/7 care by Medical Officer/Nursing staff & Consultant’s service (Fee 10,000/-)


Contact No: 
011 557 7111

Best Western Hotel
COLOMBO 05
Lanka Hospital

Rates
Single – 16,000
Double – 22,000
Triple – 33,000
Shared – N/A

24/7 care by Medical Officer/Nursing staff & Consultant’s service.


Contact No: 077 261 0558

Paradise Village
Negombo
HAPPY LIFE HOSPITALS​

Rates
Single – 15,000
Double – N/A
Triple – 10,000 (*P.H.)
Shared – N/A

Chargers are all inclusive.
For other medical needs- additional amounts will be charged.
*P.H. – Per Head

 Contact No: 077 3030 352

Club Koggala Village
Koggala
SL ARMY

Rates
Single – 12,000
Double – 16,500
Triple – 21,000
Shared – N/A

24/7 care by Medical Officer/Nursing staff & Consultant’s service. 

*Send a WhatsApp msg of the PCR report to 077 3030 352 for booking confirmation 


Contact No: 
091 228 3243 

Airport City Hub
Katunayake
Sethma Hospitals

Rates
Single – 12,000
Double – 15,000
Triple – 18,000
Shared – N/A

24/7 care by Medical Officer/Nursing staff & Consultant’s service.
HDU and Ambulance services  available.

Drop a Whatsapp msg to the number below, for booking confirmation.

WhatsApp071 762 6626

*Due to the increasing demand, the above information is subjected to change. Calling centers to confirm availability is recommended.

Ambulance services:

For PCR and RAT testing inquiries:

ශ්‍රී ලංකාව තුල කොවිඩ්-19 හේතුකොටගෙන පනවන ලද සීමා පිළිබඳව දැනගැනීම 
සඳහා, @odochq ඔස්සේ Instagram හරහා අප සමග සම්බන්ධ වන්න.

කොවිඩ්-19 යනු කුමක් ද?

කොවිඩ්-19 රෝගයට හේතු වන්නේ severe acute respiratory syndrome coronavirus (SARS-CoV-2) ලෙස හඳුන්වන කොරෝනා වෛරස වර්ගය වේ. 
 
කොරෝනා වෛරසය යනු හෙම්බිරිස්සාව, නිව්මෝනියාව වැනි ශ්වසන පද්ධතියේ ආසාත්මිකතා ඇති කරන වෛරසයකි. 
 
සාමාන්‍යයෙන් කොරෝනා වෛරසය පෙන්නුම් කරන්නේ මද රෝග ලක්ෂණ වුවත්, ඒවා මගින් ජීවිතය අවධානමට පත් කරන හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරන අතර අවසානයේදී ඒ නිසා මරණය වුවද සිදුවිය හැකිය.

කොවිඩ්-19 පැතිරෙන්නේ කෙසේද?

කැස්ස මගින්

කිවිසුම් හරහා
කතා කිරීම මගින්
ස්පර්ශය හරහා
ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට, කොවිඩ්-19 ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ ශ්වසන බිඳිති 
මාර්ගයෙනි. එහි අර්ථය නම්, කොවිඩ්-19 වැළඳුණු අයකු ඔබ අසළ සිට කතා කරොත්, කැස්සොත් හෝ කිවිසුම් 
ගියොත් ඔබට මෙම රෝගය වැළඳිය හැකි බවයි. ඊට අමතරව ආසාදිත පුද්ගලයකු විසින් ස්පර්ශ කරන ලද පෘෂ්ඨ 
හෝ වස්තු හරහාද වක්‍රාකාරයෙන් රෝගය පැතිරිය හැකිය. 

කොවිඩ්-19 හි රෝග ලක්ෂණ

ඔබට අසනීප ගතියක් දැනේ නම් හා ඊට හේතුව කොවිඩ්-19 බවට ඔබ සැක කරයි නම් හෝ, ඔබ හෝ ඔබේ පවුලේ අයකුට කොවිඩ්-19 වැළඳී ඇත්නම් හෝ, මෙම වෙබ් පිටුව හරහා ඔබට ඒ සඳහා කළ හැකි දේ පිළිබඳව අදහසක් ලබාගත හැකිය. මෙහි ඒ පිළිබඳව නවතම තොරතුරු අඩංගු වේ. කොවිඩ්-19 රෝගයේ ප්‍රධානම රෝග  ලක්ෂණ 4 නම් : 
  •  උණ 
  •  නව, දිගටම පවතින කැස්ස
  • උගුරේ වේදනාව
  • හුස්ම ගැනීමේ අපහසුතා
මෙම රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබට අනිවාර්යයෙන්ම කොවිඩ්-19 වැළඳී ඇති බවක් අදහස් නොවේ. නමුත් 
ඔබේ පවුලේ අයගේ සහ ඔබේ ආදරණීයන් ගේ ආරක්ෂාව උදෙසා, ඔබ ඉක්මණින්ම ළඟම ඇති රෝහල වෙත 
ගොස් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතා සුදුසුය.

කොවිඩ්-19 රෝගයේ අනෙකුත් ප්‍රධාන රෝග ලක්ෂණ නම් :

  • ගන්ධය හෝ රසය දැනීමේ වෙනස්කමක් හෝ මුලුමනින්ම නොදැනී යාම

  • ඔබට කිසිවක ගඳ සුවඳ දැනෙන්නේවත් හෝ රස දැනෙන්නේවත් නැත. නැතිනම් පෙරට වඩා ගඳ සුවඳ හෝ රසය වෙනස් ලෙස දැනේ.

  • ශරීරයේ වේදනාව සහ තෙහෙට්ටුව

  • හිසරදය

  • උගුරේ වේදනාව

  • නාසයෙන් සොටු ගැලීම

  • අසනීප ගතියක් දැනීම, වමනය හා පාචනය

ඔබ, ඔබට කොවිඩ්-19 වැළඳී ඇතැයි කියා සිතනවා නම්, ඔබ සහ ඔබේ ආදරණීයන් සුරැකීම සඳහා, කරුණාකර පහත සඳහන් පියවර අනුගමනය කරන්න.

වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා රෝහලක් වෙත යෑම ඇරුණු කොට වෙනත් කිසිදු අවස්ථාවක ඔබේ නිවසෙන් පිට නොවීමට වගබලා ගන්න.

නිරන්තරයෙන් සබන් යොදා තත්පර 20 ක් වත් දෑත් සෝදන්න.

එළිමහනේදී හා නිවස තුලදී නිතරම ඔබ සහ අනෙක් අය සමග මීටරයකට වඩා වැඩි පරතරයක් තබාගන්න.

කැස්ස හෝ කිවිසුම් යෑමේදි ඉවතලෑ හැකි ටිෂූ කැබැල්ලකින් හෝ වැලමිටෙන් ආවරණය කරගන්න

තවත් කෙනෙකු ඔබ ළඟ සිටිනවා නම් අනිවාර්යයෙන්ම මුව ආවරණයක් පළඳින්න. කිසිදු විටෙක මුව ආවරණ නැවත නැවත භාවිතා කිරීමෙන් වළකින්න, ඒවා නියමිත පරිදි ඉවතලන්න. 

පොදුවේ භාවිතා වන භාණ්ඩ ස්පර්ශ කිරීමට පෙර හා පසු නිතරම සැනිටයිසර් යොදා දෑත් පිරිසිදු කරගන්න.

ඔබට තවත් සහය අවශ්‍ය ද?

oDoc ඇප් එක හරහා වෛද්‍යවරයකු සමග වෛද්‍ය හමුවක් වෙන්කරවා ගන්න

සෞඛ්‍යය ප්‍රවර්ධන 
කාර්යංශයෙ වෙබ් පිටුව
 වෙත පිවිසෙන්න
කොවිඩ්-19 සඳහා හදිසි ඇමතුම් අංකය වන 1999 ට 
අමතන්න
හදිසි අවස්ථාවකදී ගිලන්රථ පහසුකම් ලබාගැනීම සඳහා 
1990 අමතන්න

READ ARTICLES WRITTEN BY HEALTH EXPERTS

COVID-19 related articles to help you stay on top of your health!
සිංහල
0
    0
    Your Cart
    Your cart is empty