oDoc

සෑම පුද්ගලයකුටම ලාභදායී සෞඛ්‍යය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීම oDoc හි මූලික අරමුණ වේ.
ඒ අතරට ඔබේ සේවා නියුක්තියන්ද අයත් වේ. oDoc සමග සම්බන්ධ වී ඔබේ සේවා නියුක්තියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්මට සහය වන්න.

ආයතන
0 +
සේවා නියුක්තියන්
0 K+

ව්‍යාපාර සඳහා oDoc

oDoc Business වැඩසටහනෙහි මාසික ග්‍රාහකයකු බවට පත්වී ඔබේ සේවා නියුක්තියන්ට අසීමිත ලෙස වෛද්‍යවරුන්ගේ හා with In-network GPs & specialists starting at Rs.100 සිට ආරම්භ වේ.

සේවා නියුක්තියන් බහුතරයකට ගුණාත්මක සෞඛ්‍යය පහසුකම් සඳහා ප්‍රවේශ වීමට හැකියාවක් නොමැත. oDoc හරහා ඔබට, ඔබේ සේවා නියුක්තියන් හට (සහ ඔවුන්ගේ පවුලේ අයට) අඩු මිලට, උසස් තත්වයේ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදී ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මක බව වැඩි කිරීමට හැකියාව ඇත.

මානසික හා ශාරිරික සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන සහ සෞඛ්‍යය ප්‍රතිලාභ ලබාදෙමින් එය ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වන සේවා යෝජකයන්, වෙළඳපොලේ සිටින අනෙකුත් සේවා යෝජකයන් අතර කැපී පෙනෙයි.

සේවා නියුක්තියන්ට, මුහුණට මුහුණ හමුවී සිදුකරන වෛද්‍ය හමු වලට වඩා පහසු, ඕනෑම වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි ක්‍රමයක් පිරිනැමීම මගින් ඔවුන්ගේ ඵලදායිතාව වැඩි කරගැනීමට ඔවුන්ට සහය වන්න. ඊට අමතරව සේවයෙන් නිවාඩු ගන්නා දින ගණන අඩු කරගන්න.

සේවා නියුක්තියන්ගේ ඖෂධ හා සැලැසුම් නොකළ සෞඛ්‍යය බරපැන වලට යන මුදල අඩු කරගන්න.

ඔබේ සේවා නියුක්තියන්ට හා ඔවුන්ගේ පවුල් වල අයට දියුණු මට්ටමේ සෞඛ්‍යය පහසුකම් ලබාදීම මගින් ඔබේ ක්ෂේත්‍රයේ නව්‍යකරණයේ ප්‍රමුඛයකු වන්න.

ග්‍රාහක සැලැසුමෙහි විස්තර

සේවා නියුක්තියකු හට රු.100

per employee / month

ප්‍රධාන මූලස්ථානයයක සිට හෝ පෞද්ගලික දුරකථනයක් හරහා oDoc වෙත පිවිසෙන්න.


දවසේ ඕනෑම වෙලාවක මිනිත්තු 3 ක් ඇතුලත oDoc වෛද්‍යවරයකු සමග සම්බන්ධ වන්න


Unlimited video, audio, and text consultations with In-network GPs and Specialists on the oDoc platform


වෛද්‍යවරයාගේ අත්සන සහ නිල මුද්‍රාව ඇතුලත් වලංගු ඖෂධ වට්ටෝරු


සෑම පුද්ගලයකුටම පෞද්ගලික ලෙස අසනීප වීමට පෙර ආරක්ෂා වීමේ ක්‍රම සහ පසු ප්‍රතිකාර ක්‍රම


ඖෂධ ගෙනැවිත් දීම හා ජංගම රසායනාගාර සේවා


ඉහත සඳහන් සියලුම ප්‍රතිලාභ සේවා නියුක්තියාගේ පවුලේ සියල්ලටත් හිමි වේ.

අපගේ ආයතනික සේවාදායකයින් අප ගැන පවසන දේට සවන් දෙන්න!

WhatsApp-Image-2020-10-02-at-12.18.21-PM
download-12
WhatsApp-Image-2020-05-13-at-11.16.42-AM
FClogo
FF2
AI-logo-e1748068337212
FF-logo-1
GEVEO-LOGO_SVG
download-3
Logo-Black
LSEG_LOGO_RGB_GWB-1
lll-copy
hnb-logo
download-7
f79870_8ca9de8bb8f442c0bfbfcc0b14bdd301_mv2
download-3 (1)
images
Aitken_Spence-Corporate-RGB
LOLC-Logo
download-13
download-14
HIR_MasterLogo_Pos_RGB
LOLC-life
LSEG-primary-logo

ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වයිද?

ඔබේ තොරතුරු අපට ලබාදෙන්න, අප කණ්ඩායමේ සාමාජිකයකු විසින් ඔබව සම්බන්ධ කරගනු ඇත.
සිංහල
0
    0
    Your Cart
    Your cart is empty