oDoc

ප්‍රසූතියෙන් පසු ඇති වන විෂාදය පරීක්ෂාව

දරු ප්‍රසූතියෙන් පසු මේ ගෙවෙමින් යන්නෙ අසීරු කාලයක් ද? ඔබ විසින් දරු ප්‍රසූතියෙන් පසු ඇති වෙන විෂාද තත්ත්වයෙන් පීඩා විඳින්නේ දැයි දැනගැනීමට අපගෙ මෙම කෙටි පරීක්ෂාව සිදු කරන්න.

සටහන : මෙම පරීක්ෂාව හුදෙක් දර්ශකයක් පමණක් වන අතර, මෙය කිසිසේත්ම වෘත්තීයමය වෛද්‍ය හමුවක්, රෝග නිර්ණයක් හෝ ප්‍රතිකාරයක් ලෙස සැළකිය නොහැක. ඔබේ ප්‍රතිඵල හෝ රෝග ලක්ෂණ ගැන ඔබ කණස්සලු වේ නම් oDoc හි සිටින ලියාපදිංචි මනෝ වෛද්‍යවරයකු සමග  සම්බන්ධ වන ලෙසට අප ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඔවුන් විසින් ඔබේ පරීක්ෂාවේ ප්‍රතිඵල ගැන සාකච්ඡා කර, ඔබට ප්‍රතිකාර කිරීම සඳහා මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් රෝග විනිශ්චයක් සිදු කරනු ඇත.

Source

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty