අප ප්‍රතිකාර කරන්නේ කිනම් රෝගී තත්වයන් වලටද?
oDoc හරහා ඔබට, නිවසේ සුව පහසුවට හිඳිමින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
සමග සම්බන්ධ වීමටත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමත් හා අවශ්‍ය නම් ඖෂධ වට්ටෝරුවක් ඔබේ
දුරකථනයටම ගෙන්වා ගැනීමටත් හැකියාව තිබේ. මේ හරහා ඔබට වෛද්‍යවරයකු හෝ
විශේෂඥ වෛද්‍යවරයකු සමග සම්බන්ධ විය හැකිය. දවසේ පැය 24 පුරා ඔබ වෙනුවෙන්
වෛද්‍යවරයකු සිටින අතර, වෙන්කරවා ගැනීමක් සිදුකළ පසුව මිනිත්තු 3 ක් ඇතුලත එම වෛද්‍යවරයා
විසින් ඔබට ඇමතුමක් ලබාදෙනු ඇත.

