oDoc

oDoc සමග නිවසේ සිට නිරෝධායනය වන්න

නිවසේ හුදකලා වීම යනු, ඔබ සදහටම තනි වීම නොවෙයි. පවතින වසංගත තත්වය මත වුවත් පළපුරුදු වෛද්‍ය සේවාවක සහය අපි ඔබට ලබා දීමට කැප වෙමු. ඔබ සුව වන තුරු ඔබට අවශ්‍යය වෛද්‍යමය සහය ලබා දීම අපගේ එකම අරමුණයි. 
 
රජයේ පූර්ණ අනුමැතිය මත ක්‍රියාත්මක වන සේවාවකි. කොන්දේසි අදාළ වෙයි. 
*oDoc වෙතින් ලබා දෙන Home Care සේවාව හදිසි අවස්ථාවලදී භාවිත කරන සේවාවක් නොවන බව 
කරුණාවෙන් සලකන්න. ඔබට එබඳු හදිසි අවස්ථාවක් ඇති වුව හොත් ඔබගේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා 
(PHI) හෝ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරීවරයා 
සම්බන්ධ කර ගැනීමට යොමු වන්න. ඔබට ගිලන් රථයක් අවශ්‍යය වූ මොහොතක 1990 අමතා සහය ලබා ගන්න.

oDoc මගින් ලබා දෙන Home Care සේවාවේ වැදගත්කම  

oDoc සමග නිවසේ සිට නිරෝධායනය වන්න

නිවසේ හුදකලා වීම යනු, ඔබ සදහටම තනි වීම නොවෙයි. පවතින වසංගත තත්වය මත වුවත් පළපුරුදු වෛද්‍ය සේවාවක සහය අපි ඔබට ලබා දීමට කැප වෙමු. ඔබ සුව වන තුරු ඔබට අවශ්‍යය වෛද්‍යමය සහය ලබා දීම අපගේ එකම අරමුණයි.

රජයේ පූර්ණ අනුමැතිය මත ක්‍රියාත්මක වන සේවාවකි. කොන්දේසි අදාළ වෙයි.  
*oDoc වෙතින් ලබා දෙන Home Care සේවාව හදිසි අවස්ථාවලදී භාවිත කරන සේවාවක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබට එබඳු හදිසි අවස්ථාවක් ඇති වුව හොත් ඔබගේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා  (PHI) හෝ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමට යොමු වන්න. ඔබට ගිලන් රථයක් අවශ්‍යය වූ මොහොතක 1990 අමතා සහය ලබා ගන්න.

oDoc මගින් ලබා දෙන Home Care සේවාවේ වැදගත්කම.

oDoc සමග නිවසේ සිට නිරෝධායනය වන්න

නිවසේ හුදකලා වීම යනු, ඔබ සදහටම තනි වීම නොවෙයි. පවතින වසංගත තත්වය මත වුවත් පළපුරුදු වෛද්‍ය සේවාවක සහය අපි ඔබට ලබා දීමට කැප වෙමු. ඔබ සුව වන තුරු ඔබට අවශ්‍යය වෛද්‍යමය සහය ලබා දීම අපගේ එකම අරමුණයි. 

රජයේ පූර්ණ අනු
මැතිය මත ක්‍රියාත්මක වන සේවාවකි. කොන්දේසි අදාළ වෙයි.
*oDoc වෙතින් ලබා දෙන Home Care සේවාව හදිසි අවස්ථාවලදී භාවිත කරන සේවාවක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබට එබඳු හදිසි අවස්ථාවක් ඇති වුව හොත් ඔබගේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා (PHI) හෝ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරීවරයා සම්බන්ධ කර ගැනීමට යොමු වන්න. ඔබට ගිලන් රථයක් අවශ්‍යය වූ මොහොතක 1990 අමතා සහය ලබා ගන්න.

oDoc මගින් ලබා දෙන Home Care සේවාවේ වැදගත්කම.

oDoc වෙතින් ලබා දෙන Home Care සේවාව වෙතින් ඔබට ලබාගත හැකි පහසුකම් රාශියක් පවතියි

 oDoc හි Home Care සේවාව මගින්  

වෛද්‍යයවරු චැනල් කිරීමේ හැකියාව ඔබට ලබා දෙයි  

දින 14 සේවාව රුපියල් 6,500 ක මුදලකටත්
දින 7 සේවාව රුපියල් 4,500 ක් වැනි මුදලකටත්  

ඔබට මිල දී ගත හැකිය. ඔබට පවතින රෝග ලක්ෂණ දිනපතා පරීක්ෂා කර ගැනීමට ඔබ වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීමට හැකියාව ඇත. ඔබ සුව වන තුරු වෛද්‍යවරයා ඔබ වෙනුවෙන් ම රැඳී සිටියි. 

oDoc හි Home Care සේවාව මගින්  

වෛද්‍යයවරු චැනල් කිරීමේ හැකියාව ඔබට ලබා දෙයි

ඔබට මිල දී ගත හැකිය. ඔබට පවතින රෝග ලක්ෂණ දිනපතා පරීක්ෂා කර ගැනීමට ඔබ වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීමට හැකියාව ඇත. ඔබ සුව වන තුරු වෛද්‍යවරයා ඔබ වෙනුවෙන් ම රැඳී සිටියි. 

දින 14 සේවාව රුපියල් 6,500 ක මුදලකටත්
දින 07 සේවාව රුපියල් 4,500 ක් වැනි මුදලකටත්  

oDoc හි Home Care සේවාව මගින්  

වෛද්‍යයවරු චැනල් කිරීමේ හැකියාව ඔබට ලබා දෙයි

ඔබට මිල දී ගත හැකිය. ඔබට පවතින රෝග ලක්ෂණ දිනපතා පරීක්ෂා කර ගැනීමට ඔබ වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීමට හැකියාව ඇත. ඔබ සුව වන තුරු වෛද්‍යවරයා ඔබ වෙනුවෙන් ම රැඳී සිටියි. 

දින 14 සේවාව රුපියල් 6,500 ක මුදලකටත් | දින 07 සේවාව රුපියල් 4,500 ක් වැනි මුදලකටත්

ඔබේ ඇණවුම්

ඔබ තෝරාගෙන ඇති භාණ්ඩ මෙන්න 

Your cart is currently empty.

රෝගීන් අප ගැන පවසන දෑ

Homecare
Reviews

ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් +94 77 077 3333 අංකයෙන් දැන්ම WhatsApp මගින් අපව සම්බන්ධ කර ගන්න. 
ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් 
+94 77 077 3333 අංකයෙන් දැන්ම WhatsApp මගින් අපව සම්බන්ධ කර ගන්න. 
ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍යය නම් +94 77 077 3333 අංකයෙන් දැන්ම WhatsApp මගින් අපව සම්බන්ධ කර ගන්න. 

නිවසේ හුදකලා වීම යනු ඔබ සදහටම තනි වීම නොවෙයි.

oDoc වෙතින් ලබා දෙන Home Care සේවාව හරහා නිරතුරුව අපි ඔබ සමග රැඳී සිටින්නෙමු.

si_LKසිංහල